විදු නැණ හවුල බ්ලොග් අඩවිය
විද්‍යාවේ අපූර්වතම
සංකල්පයන්, නවතම විද්‍යාත්මක සොයාගැනීම්
හා විද්‍යාවේ තවත් බොහෝ පැතිකඩයන් පිළිබඳව කරුණු සවිස්තරාත්මකව හෙළ බසින් සැපයීමේ
හා ඔවුනොවුන් උනන්දුවක් දක්වන විද්‍යාවේ විවිධ ක්ෂෙත්‍ර පිළිබඳ මනා දැනුමක් ඔවුනට
ලබා දීමේ අරමුණින් ආරම්භ කරන ලද විදුනැණ හවුල විද්‍යා බ්ලොගය විද්‍යාවේ විවිධ
ක්ෂෙත්‍ර අළලා ලියැවුණු ලිපි ගණනාවකින් සමන්විතය.
විද්‍යාව පිළිබඳ නවතම
කරුණු අනාවරණය කර ගැනීමට, එසේ ලබා ගත් දැනුම
බෙදාගැනීමට උනන්දු ඕනෑම අයෙකු විසින් ලියන ලද විද්‍යා ලිපි සඳහා විදුනැණ හවුල විද්‍යා
බ්ලොගය සෑමවිටම විවෘර්තව පවතියි.
Subscribe to:
Posts
(
Atom
)