සුළඟට එරෙහිව ඉටිපන්දම හා ලිප.

No comments


දහනය සදහා දහන පෝෂකයක් අවශ්‍ය වේ. දර දහනය  සදහා දහන පෝෂකය වන්නේ ඔක්සිජන්ය. නමුත් දර දහනය වී ඉතිරි වන අළු එම දර මතම තැන්පත් වීම නිසා දර කැබැල්ලට දහන පෝෂක ලැබීම නවතී. අප එම දර කැබැල්ලට පිම්බ විට එම අළු ඉවත්ව යන නිසා දර නැවත හොදින් ඔක්සිජන් වලට නිරාවරණය වී දර කැබලි හොදින් දැල්වේ .
නමුත් ඉටි පන්දම දැල්වීමට දහන පෝෂක වන්නේ ඉටි වාෂ්ප හා ඔක්සිජන්ය. අපි ඉටි පන්දමේ දැල්ලට පිම්බ විට ඉටි වාෂ්ප හා  අවට ඇති ඔක්සිජන් වායුව ඉවත්වන නිසා දල්ල නිවී යයි .




= මධුසංඛ බාලසූරිය / චතුර නානායක්කාර

No comments :

Post a Comment